ගොඩක් විශේෂ දවසක්.. ශේෂාද්‍රි ප්‍රියසාද්, කලා ලෝකයේ කවුරුත් ආදරය කරන ඇයට අද දවස ගොඩක් විශේෂයි..
ඒ ඇයි කියලා දන්නවාද..? අද ඇගේ එකම දියණියගේ වගේම ඇගේ මවගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා..
ඉතින් ඒ විශේෂ දවස වෙනුවෙන් අද මෙන්න මේ වගේ සුබපැතුමක් එක්කරන්න ශේෂාද්‍රි අමතක කරලා තිබුණේ නැහැ..
ඒ එක්කම ඇය මෙන්න මේ වගේ අපූරු ඡායාරූප පෙළකුත් එකතු කරලා තිබුණා..