Home දේශිය පුවත් නාමල්ගේ ජනපති සිහිනය සැබෑ කරන්න මහමොලකරු බැසිල් ඇමරිකාවේ සිට ලංකාවට…

නාමල්ගේ ජනපති සිහිනය සැබෑ කරන්න මහමොලකරු බැසිල් ඇමරිකාවේ සිට ලංකාවට…

0
106

මාස කිහිපයක් තිස්සේ විදේශගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අනුව ඒ මහතා එළඹෙන බ්‍රහස්පතින්දා දින මෙරට පැමිණෙනු ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු එ් මහතා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය අතර ඔහු එරට පුරවැසියෙක්ද වෙයි.

ඔහු මෙරටට පැමිණීමෙන් පසු නැවත දේශපාලන කටයුතු ආරම්භ කරන්නේද නැද්ද යන්න මෙතෙක් ප්‍රකාශයට පත්කර නැත.

Previous article“අපොයි තිබුණා…බෝඩිම් වල ඉදලා නිකං චාටර් වෙවී ඉන්නකොට මේක අතහරින්න හිතුන වාර අනන්තයි” හිතාගන්න බැරි විදිහට වෙනස් වුණු ඇගේ ජීවිතය ගැන රෙබෙකා කී කතාව මෙන්න.
Next articleනහර ගැට ගැහෙනවට ආතරයිටිස් වලට හොඳම විසඳුම ඔයාලගේ ගෙදර කුස්සියේම තියෙයි කියලා මීට කලින් දැනගෙන හිටියේ නෑ නේද ? මෙන්න ඒ ගැන…
error: Content is protected !!
Verified by MonsterInsights