Home දේශිය පුවත් අදහාගන්නත් බැ… ජනාධිපති සහෝදරයාට මේ තරම් ආදරයක්… මිහිඳු සෙත් මැඳුරේ වීරෝධාර රණවිරුවන්...

අදහාගන්නත් බැ… ජනාධිපති සහෝදරයාට මේ තරම් ආදරයක්… මිහිඳු සෙත් මැඳුරේ වීරෝධාර රණවිරුවන් හමුවෙන්න ගිය ජනපතිට ලැබුනු පිළිගැනීම මෙන්න.

0
35

ජනාධිපති අනුර කුමාර දිශානායක මහතා අද පෙරවරුවේ අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’- සුවතා නිකේතනය වෙත පැමිණියා.

ඒ එහි නේවාසිකව ප්‍රතිකාර ලබන නේවාසික සෙබළුන්ගේ සුවදුක් විමසා බැලීම සදහායි.

එහිදී සෙබළුන් සමඟ සුහද පිළිසදරක නිරත වූ ජනාධිපතිවරයා ඔවුන්ගේ සිතුවම් හා නිර්මාණද නැරඹීමටද එක්වුණා.

Previous articleහැමෝම කතාවෙන අනුදි ගුණසේකර කියන්නේ කවුද ? ඔබ මීට කලින් අහලා නැති නොදත් කතාවක් මෙන්න
Next articleශ්‍රි ලාංකීය සිනමාවේ නොමැකෙන නාමයක් සනිටුහන් කල ‘ගැහැනු ළමයි’ට ප්‍රංශයෙනුත් ඇගයීම්…
error: Content is protected !!
Verified by MonsterInsights