Home දේශිය පුවත් මල් ගවුමට එයාගේ තියෙන්නේ මහ අමුතුම ලස්සනක්… ප්‍රියසාද් පවුලේ හැඩකාරිය. බලන්නකෝ දිනක්ෂිගේ...

මල් ගවුමට එයාගේ තියෙන්නේ මහ අමුතුම ලස්සනක්… ප්‍රියසාද් පවුලේ හැඩකාරිය. බලන්නකෝ දිනක්ෂිගේ ලස්සන…

0
53

කවුරුත් ආදරය කරන සුරූපී තාරකාවක් තමයි දිනක්ෂි කියන්නේ…

ඇයට තියෙන්නේ අමුතුම සුන්දරත්වයක්…

ඇගේ ලස්සන හිනාවට … ලස්සන ඇස් දෙකට හැමෝම ආදරෙයිනේ…

ඉතිං දිනක්ෂි ලස්සන ලස්සන විලාසිතවන්ගෙන් දවස ගානේ හැඩ වෙනවා…

දම් පාට මල් වැටුණු මේ ලස්සන ගවුම් විලාසිතාවට එයා බොනික්කියක් වගේ හැඩයි නේද ?

බලන්නකෝ මේ පින්තූර දිහා….

Previous articleරෑ නින්දෙන් කෙණ්ඩා පෙරළෙන ලෙඩේ ඔයාටත් තියෙයිද ? මෙන්න එහෙනම් හරියනම බෙහෙත…
Next articleරූ රැජිනියන් කකුල් හෝදන්න තෙලංගනා කතුන් යොදාගෙන මේ මොකද්ද මේ කරන්නේ..? ලෝක රූ රැජින තරගයෙන් ඇසෙන ආන්දෝලනාත්මක කතාවක් මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights