Home දේශිය පුවත් උපන්දින කිරිබත ආච්චිගෙන් ” ඒ විශේෂ දවස ගැන සජිත තැබූ සටහන මෙන්න.

උපන්දින කිරිබත ආච්චිගෙන් ” ඒ විශේෂ දවස ගැන සජිත තැබූ සටහන මෙන්න.

0
41

ඒ දෙන්නාගේ ලෝකය හැඩ කළ මේ පුංචි දඟකාරයා ටික ටික ලොකුවෙන්නේ කාටවත් නොදැනීමයි..

බලන්නකෝ ඉතින් කවුරුත් ආදරය කරන සජිතගේ පුංචි පුතාගේ තුන්වන උපන්දිනය අද දවසට යෙදිලා..

ඒ පවුලට සතුට ගෙනාව මේ පුංචි පැංචාගේ උපන්දිනය වෙනුවෙන් අද උදෙන්ම සජිත සටහනක් එක්කරන්න අමතක කරලා නැහැ..

“ජේඩ්න්ට අවුරුදු තුනයි, උපන්දින කිරිබත ආච්චාගෙන්..” සජිත අපූරු ඡායාරූප කිහිපයකුත් එක්ක මුහුණුපොතට එක්කරලා තිබුණේ මේ සටහනත් එක්කයි..

Previous articleලෝකෙම අවධානය ඔහු දෙසට… ඇමරිකාවේ හිටපු ජනාධිපති බයිඩන් ගැන ඇසෙන හද සසල කරවන පුවත මෙන්න.
Next articleඑහෙම ගැහැනු හරි ශක්තිමත්… ජීවිතය අලුතින් දකින ක්ලබ් වසන්තගේ ආදරණීය බිරිඳ මැණික් තැබූ සටහන
error: Content is protected !!
Verified by MonsterInsights