Home දේශිය පුවත් ලෝක රූ රැජිනියන් ගැන වැඩියෙන් කතා කරන මේ කාලේ අනුදි වගේම මගේ...

ලෝක රූ රැජිනියන් ගැන වැඩියෙන් කතා කරන මේ කාලේ අනුදි වගේම මගේ රට බබලපු මේ රූ රැජින කොහොම අමතක කරන්නද ? බලන්නකෝ ඒ ලස්සන.

0
33

ඇය ගැන නොදන්නේ කවුද..? ඉෂාදි අමන්දා..

මීට ටික කාලයකට කලින් ඇය අපේ රටේ බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා..

ඒ ලෝක විවාහක රූ රැජින තරගය තුළ ඇය කැපී පෙනෙන චරිතයක් වූ නිසායි..

ඔන්න ඉතින් කවුරුත් ආදරය කරන රූපයක් හිමි ඇය ලස්සන සුන්දර මනාලියක් වෙලා තිබුණේ මෙන්න මෙහෙමයි..

Previous articleඋසාවිය අසලදී නොසිතූ මොහොතක තරුණියක් පැහැරගනී.. ඇසුවන්ගේ ඇඟ කිලිපොළා යන ඒ පුවත මෙන්න..
Next articleකාගෙත් නෙත් වසඟ කල පුංචි තිරයේ තාරුකාව ” අසංකි ” බුකිය කැළඹූ ඒ ජායාරූප පෙළ මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights