Home දේශිය පුවත් රටක් ආදරේ කරන පුංචි තිරයේ කඳුළු බිංදුව මේ ඈ ගැන ඇසෙන කතාව.

රටක් ආදරේ කරන පුංචි තිරයේ කඳුළු බිංදුව මේ ඈ ගැන ඇසෙන කතාව.

0
28

ඇය රටක් වසඟයට ගත් තාරුකාවක්…

අනූව දශකයේ විචාරකයෝ ඇයව හැඳින්වූයේ පුංචි තිරයේ කඳුළු බිංදුව කියල…

ඒ තරම් ඇගේ රඟපෑම් තාත්විකයි..හැඟුම්බරයි…

ජීවන ගංගාව ඇයට හැමවිටම ලබා දුන්නේ ලේසි අභියෝග නෙමෙයි…

ඇගේ මුළු ආත්මය වුනේ ඇගේ ආදරණීය දෝනිි ස්වේතා…

තාමත් ඇගේ ලස්සන බලන්නකෝ…එදා වගේම සුන්දරයි…ඇගේ හදවත කරුණාවෙන් පිරිලා…ඒ නිසා ඒ ලස්සන මූණෙන් පේනවා ඇති….

ඉන්දියානු නිළියක් වගේ අපූරු සාරි විලාසිතාවකින් සැරසුණු ඇය සිය මුහුණු පොතට ලස්සන පින්තූර කිහිපයක් එකතු කරලා තිබ්බා…

බලන්නකො කොච්චර ලස්සනයිද කියල…

Previous articleපිය සෙනෙහසට කවී ගී ලියවුනා මදි… මේ ලෝකයේම ආදරේ දිනාගත් ඔහු ගැන ලොවක් කතා කල සංවේදී සටහන
Next articleවිවාහයට දින කිහිපයයි. අද මුලු රටේම කතාබහට ලක් වෙලා… සමාජ මාධ්‍ය පිස්සු වට්ටපු සරාගී රෝස කුමාරියෝ…
error: Content is protected !!
Verified by MonsterInsights