Home දේශිය පුවත් ලක්මව වෙනුවෙන් රූ රැජින අනුදි දිනවන්න පොලිසියත් එක් වෙයි

ලක්මව වෙනුවෙන් රූ රැජින අනුදි දිනවන්න පොලිසියත් එක් වෙයි

0
60

ලෝක රූ රැජින තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වදින, අනුදි ගුණසේකරගේ ජයග්‍රහණය වෙනුවෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන්ගේ සහය ඉල්ලා තිබෙනවා.

ඒ, විශේෂ ලිපියක් නිකුත් කරමින්.

අනුදි ගුණසේකර, පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත ගුණසේකර මහතාගේ දියණියයි.

ඒ අනුව ඇයව තරගයේ ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය කරන සහය ලබාදෙන ලෙසයි මෙම ලිපියෙන් දැනුම් දී ඇත්තේ.

Previous article“විජය මාව බැන්දා නම් ගොඩක් දේවල් වෙනස් වෙන්න තිබුණා” – ඇය කාලයක පෙර දී අවදි කළ, විජය ගැන සංවේදී මතකය…
Next articleඒ හීනය සැබෑ වෙලා.. රටක් ආදරේ කල හේෂානිගේ අමතක නොවන දවසක් ගැන ඇසෙන පුවත මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights