Home දේශිය පුවත් යලි කිසි දිනෙක නොපිපෙන ආකාස කුසුම අප හැර සදහටම නික්ම යයි.

යලි කිසි දිනෙක නොපිපෙන ආකාස කුසුම අප හැර සදහටම නික්ම යයි.

0
49

අභාවප්‍රාප්ත හෙළයේ මහා නිළි රැජින මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳව අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුණා.

ඒ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශයේදී.

දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්න රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකෙරුණු අතර ඒ සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අමාත්‍යවරුන්, දේශපානඥයින්, කලාකරුවන් මෙන්ම විශාල පිරිසක් එක්ව සිටියා…

Previous article” නැති වෙන්න පැය ගාණකට කලින් මාලනී අක්කා චන්දිකට එන්න කිව්වා ටිකක් තුරුලු කරගන්න. ” මාලනී – චන්දික ගැන ඇසෙන ඔබ නොඇසූ කතාව මෙන්න
Next articleරටක් වටින හුරතල් සුදු ලොකු දෝණි ගැන ආදරණීය මව්පියන් එදා කී කතාව මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights