Home දේශිය පුවත් හෙලන්ව අවසන් වතාවටත් දකින්න ආ සිරිල්.. වයස 94ක් වුනත් ආදරණීය නිලි රැජිනට...

හෙලන්ව අවසන් වතාවටත් දකින්න ආ සිරිල්.. වයස 94ක් වුනත් ආදරණීය නිලි රැජිනට සමුදෙන්න ඔහුත් ඇවිත්…

0
80

ප්‍රවීණ රංගන ශිල්පී සිරිල් වික්‍රමගේ මහතා මාලනී ෆොන්සේකා මහත්මියගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වුණා..

එතුමා මේ සුන්දර රෝස කුසුමට අවසන් වතාවට සමුදෙන්න තරංගනියට ඇවිත් තිබුණා…

ඔහුට මේ වන විට වයස 94ක්….

ජිවිතේ ගලාගෙන ගිහින්… සිනමාව තුළ ඔවුන් තැබු ඒ විසල් මතකයන් පමණක් හදවතේ දරාගෙන… ඒ නිසල රැව දෙස බලාගෙන ඔහු ඇයට සමුදුන්නා…

මේ දෙදෙනාම “බඹරු ඇවිත්” චිත්‍රපටයේ එක්ව රංගනයේ යෙදුනු අතර චිත්‍රපටයේ විසූ ප්‍රධාන චරිත අතරින් මේ වනවිට ජීවත්ව සිටින්නේ ඔහු විතරයි දැන්…

ඔහුට නීරෝගි සුව ලැබේවා ….

Previous articleරටක් වටින හුරතල් සුදු ලොකු දෝණි ගැන ආදරණීය මව්පියන් එදා කී කතාව මෙන්න.
Next articleයකාටවත් බය නැති අපවත් වී වදාල් දිඹුලාගල හාමුදුරුවෝ ගැන ඇසෙන මේ කතාව මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights