Home දේශිය පුවත් හිනාව විතරක් තියලා යන්න..” මාලනිය වෙනුවෙන් සමනලි තැබූ සංවේදී සටහන

හිනාව විතරක් තියලා යන්න..” මාලනිය වෙනුවෙන් සමනලි තැබූ සංවේදී සටහන

0
53

ඇය සමනලී ෆොන්සේකා… පසුගියදා අප අතරින් සදහටම සමුගත් මාලනී ෆොන්සේකාගේ ඥාති දියණියක්…

මාලනී ෆොන්සේකා ජිවන අහසින් නිකම යාම ඇයට දරාගන්න අපහසු වේදනාවක් වුණා…

ඊයේ ඇගේ අවසන් කටයුතු සිදුකරන මොහොතේ පවුලේ අය වෙනුවෙන් ස්තූති කතාව පැවැත්වූවේත් ඇයයි…

කදුළු පිරුණු ඇස්වලින් ඒ වේදන පිරුණු සමුගැනීම ගැනත් පවුලට සවියක් වූ අය ගැනත් ඇය තුති පිදුවා…

සිය ආදරණීය නැන්දාගේ වියෝව ඇයට දරාගන්නට අපහසුයි.. ඇය සිය මුහුණු පොතේ ඒ දුක බෙදා ගත්තේ ඇය පුංචි කාලේ මාලනී නැන්දා එක්ක අරගෙන තිබුණු ලස්සන ෆොටෝ එකකුත් , තවත් ෆොටෝ එකකුත් එක්ක … ඉතිං… ඒ සටහනේ වචන ඉතාමත් පොඩි ප්‍රමාණයක් වුණත් ඒ වචන අස්සේ විශාල ආදරයක් සහ ලොකු කතාවක් ගැබ්වෙලා තියෙනවා නේද ? බලන්නකෝ

“හිනාව විතරක් තියලා යන්න. ආදරෙයි අම්මා..! ”

Previous articleජීවන ගමනෙන් සමුගෙන ගිය ආකාස කුසුම ගැන නිල්මිණි තැබූ සංවේදී සටහන මෙන්න
Next article” මේක තනිකරම රෝහලේ වැරැද්ද..” මිය ගිය චතුරංගගේ ඥාතීන්ගෙන් දෝස්මුර… ඇත්තටම ඔහුගේ ජීවිතය උදුරාගත්තේ රෝහල් කාර්‍ය මණ්ඩලයද ?
error: Content is protected !!
Verified by MonsterInsights