” ආ පුංචි කෙලී.. මගේ ලපේම ඔයාටත් තියෙනවා නේද ? ලස්සනයි දුවේ ඒක මටත් වඩා ඔයාට…” නිලි රැජින ගැන ආදරණීය මතකයන් අලුත් කල වගීෂා කී කතාව

” ආ පුංචි කෙලී.. මගේ ලපේම ඔයාටත් තියෙනවා නේද ? ලස්සනයි දුවේ ඒක මටත් වඩා ඔයාට…” නිලි රැජින ගැන ආදරණීය මතකයන් අලුත් කල වගීෂා කී කතාව

“ආ පුංචි කෙලි මගේ ලපේම ඔයාටත් තියෙනවා නේද
ලස්සනයි දුවේ ඒක ඔයාට මටත් වඩා “
තාම හිතාගන්න බෑ…

මාලිනී නැන්දේ අපේ මැණික ඔයා ❤️
නැන්දා එක්ක ගොඩක් පින්තූර තිබ්බත් මේ දවසේ ගත්ත මේ පින්තූරේ ඇතුලේ ලොකු වටින කතාවක් මට තියෙනවා ✨
ගොඩක් දේවල් කියන්න තියෙනවා ඒත් වචන ගලපන්න අමාරුයි…

අපි හැමෝගේම හිතේ නැන්දා හැමදාටම ජීවත් වෙනවා
අපි නැන්දට හැමදාටම ආදරෙයි 🤍🙏🏻✨

Local Gossip