Home දේශිය පුවත් හැමෝම ආදරේ කරන ඉදුනිල් අන්දරමානගේ පවුලෙන් ඇසෙන මේ කතාව මොකද්ද ?

හැමෝම ආදරේ කරන ඉදුනිල් අන්දරමානගේ පවුලෙන් ඇසෙන මේ කතාව මොකද්ද ?

0
40

ඉඳුනිල් අන්දරමාන කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂ , ජනප්‍රිය ගායන ශිල්පියෙක්…

මේ කියන්න යන්නේ ඔහුගේ කැදැල්ලේ තවත් ලස්සන දවසක් ගැන ඇසෙන කතාවක්..

ඉඳුනිල්ගේ පුංචි පුතාගේ පළමුවෙනි උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා..

පුංචි පැටියාගේ ඒ විශේෂ දවස හැමදාකම මතකයේ රැදෙන්න මෙන්න මේ වගේ ලස්සන උපන්දින සාදයක් තමයි, ඉඳුනිල් වගේම ඇගේ බිරිඳ සූදානම් කරලා තිබුණේ..

Previous article“ඔයා ඇමරිකාවටත් ආවා. මම දන්නවනේ මෙහෙ වුන දේවල්. ” සමාජ මාධ්‍ය කැළඹු විඩියෝව නිසා සුමනා ගෝමස් නිර්ධා උයන්හේවාට හොඳටම දෙහි කපයි.
Next article” අක්කගේ රාජධානිය වුනේ සිනමාව. ඒ නිසා අක්කට අක්කව අතහැරුණා..” අපෙන් සමුගත් ආදරණීය මාලනිය ගැන අනෝජා වීරසිංහ කී කතාව
error: Content is protected !!
Verified by MonsterInsights