Home දේශිය පුවත් ” මම හැමදාමත් ඔයා එනකම් බලන් ඉන්නවා” – ගායන ශිල්පී හර්ෂ ධනෝෂ්...

” මම හැමදාමත් ඔයා එනකම් බලන් ඉන්නවා” – ගායන ශිල්පී හර්ෂ ධනෝෂ් තාමත් ඈ නැතුව ශෝකයෙන්… ඈ එනකම් මග බලමින් ඉන්න ඔහු ඈ වෙනුවෙන් කරන්න හදන්නේ මොකද්ද ? හිතුවක්කාර

0
99

හර්ෂ – අමායා ආදර කතාව ගැන නොදන්නා කෙනෙක් නැති තරම්.
දෙන්නා පසුකාලීනව වෙන් වෙන් මාවත් තෝරාගන්නවා, ඉස්සරහට යන්න.
ඒ කොහොම වුණත් ගෙවුණු දවස් කීපය තුළ හර්ෂ යළි අමායා ගැන තබන ආදරණීය සටහන් සහ සේයා රූ ඔහුගේ ෆේස්බුක් ගිණුමෙන් දක්නට ලැබෙනවා.
මේ ඉන් එකක්…
”කවුරු කොහොම මොන දේ කිව්වත්..
“ඔයාට ඕන හැමතැනදීම මමත් හිටියා, මට ඕන හැමතැනදීම ඔයත් හිටියා”
මේ අපේ චූටි පුතා නිර්වාන් හම්බ වෙන්න දවසකට කලින්…”
හර්ෂ කියන විදියට ඔහු සිය අලුත්ම සිංදුව කරලා තියෙන්නෙත්, අමායා වෙනුවෙන්…
”හමුවෙමු ආයෙත් !! මගේ අලුත්ම සිංදුව මම කරේ ඔයා වෙනුවෙන්”
‘මම හැමදාමත් ඔයා එනකම් බලන් ඉන්නවා මගේ සුදු මැණිකේ’

Previous article” අක්කගේ රාජධානිය වුනේ සිනමාව. ඒ නිසා අක්කට අක්කව අතහැරුණා..” අපෙන් සමුගත් ආදරණීය මාලනිය ගැන අනෝජා වීරසිංහ කී කතාව
Next articleරටක් ආදරේ කරන ආකාස කුසුම, අප අතරින් සමුගත් මාලනියට එදා ජනපති අරමුදලින් ප්‍රතිකාර ගන්න ඉන්දියාවට ගිය වෙලේ උතුම්ව සලකපු හැටි..
error: Content is protected !!
Verified by MonsterInsights