Home දේශිය පුවත් වැඩිහිටියන්ට ගරු කරන්න. විශේෂයෙන්ම අම්මලාට..” ගරු කරන්න නොදන්න සමහරුන්ට රංජන් තැබූ සටහන.

වැඩිහිටියන්ට ගරු කරන්න. විශේෂයෙන්ම අම්මලාට..” ගරු කරන්න නොදන්න සමහරුන්ට රංජන් තැබූ සටහන.

0
42

වැඩිහිටියන්ට ගරුකරන්න..විශේෂයෙන් ආදරණීය අම්මලාට.. – රන්ජන්ගෙන් සටහනක්
Facebook
Twitter
WhatsApp
Telegram

නිලි රැජින මාලනී ෆොන්සේකා මහත්මිය මතක පමණක් ඉතිරි කරමින් ඊයේ දැයෙන් සමු ගත්තා.

ඇයගේ වියෝව ලාංකික සිනමාලෝලින්ව කම්පනයට පත් කරන ලද සිද්ධියක් වුණා.

ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි එක්තරා නිළියක් ඇයගේ දේහය අසල හිඳ වයසක අම්මා කෙනෙකු තල්ලු කරමින් ඉතාමත් අශෝභන ආකාරයේ හැසිරෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ කතාබහට ලක් වුණා.

ඇයගේ හැසිරීම ගැන අප්‍රසාදය පළ කරමින් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

රන්ජන් රාමනායක මහතාද සිය මුහුණුපොතේ සටහනක් තබා තිබුණේ මෙලෙසයි.

 

Previous articleකවුරුත් බලාගෙන ඉන්න රෑ රැජින කිරුළ ලක් මවට ගේන්න ගිය අනුදි ගැන දැන් ඇසුනු සුභ ආරංචියක් මෙන්න
Next article” මම එයාගේ මූණ බලන්නේ නැ.. මට එයාගේ මූණ බලන්න බැ… ” මාලනීගේ අවමගුලට ආ කුමාර තිරිමාදුර සංවේදී වෙයි
error: Content is protected !!
Verified by MonsterInsights