දේශිය පුවත් හදිසියේම ෆේස්බුක් ඇවිත් ජනපති සටහන් කල මේ විශේෂ දේ මොකද්ද ? May 29, 2025 0 33 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය නිල ෆේස්බුක් ගිණුමෙහි විශේෂ සටහනක් තබා තිබෙනවා. “සමාජ ප්‍රගමනය සඳහා තැබූ පියවර කිසිසේත්ම ආපසු හැරවීමට ඉඩ දෙන්නේ නැහැ” යනුවෙන් එහි සඳහන් කර ඇත. මීට අදාල විශේෂ සටහන පහත පරිදි වේ…