Home දේශිය පුවත් ජීවන අහසින් නික්ම ගිය ජේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක හේරත් මහතා ගැන ඇසෙන මේ...

ජීවන අහසින් නික්ම ගිය ජේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක හේරත් මහතා ගැන ඇසෙන මේ කතාව කුමක්ද ?

0
61

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස බොහෝ දෙන්නා දන්නා අත්තනායක එම්. හේරත් මහතා  ජීවන අහසින් බැස ගියා…

ඔහු ගුරු තරුවක්… සුවහසක් දරුවන්ට නැණ ලබා දුන් මහා වියතෙක්… ඔහු විචිත්‍ර දේශකයෙක් …. එතුමා පැවති අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගතවී ප්‍රතිකාර ලබමින් සිටියා…

ඔහු ගේ සමුගැනීම අපේ රටට ඉමහත් පාඩුවක්…

සිංහල විශය ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ඉටු කළ අප්‍රමාණ මෙහෙවර ගැන මතකයන් තවත් බොහෝ කල් යනතුරු අප අතර පවතීවී… එතුමාගේ දේහය නිවසට රැගෙන ආවා …

Hiru Gossip

Previous articleඑදත් හිටියේ වෙනදා හිටිය මාලනී අක්කා නෙමෙයි. මට එදත් ඒක දැනුනා..” ඔවුන් තුක බැඳුනු ඒ සොඳුරු සහෝදරත්වය ගැන වසන්ති චතුරාණී ඇගේ හඬ අවධි කලේ මෙහෙමයි.
Next articleරටක් බලා සිටින ලෝක රූ රැජිනට ගිය අනුදි ගැන ඇසෙන ඒ පුවත මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights