Home දේශිය පුවත් මඩ ගහන පේජ් වලට පාඩම් උගන්නන්න රොෂාන් ප්‍රනාන්දු CID යට…

මඩ ගහන පේජ් වලට පාඩම් උගන්නන්න රොෂාන් ප්‍රනාන්දු CID යට…

0
81

ෆ්ලෑෂ්බැක් නායක රොෂාන් ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත ගොස් තිබෙනවා.

ඒ, ගෙවුණු දින කිහිපය තුළ විවිධ ‘මඩ ප්‍රචාර’ ගෙන ගිය පේජ්වලට විරුද්ධ වන බවයි වාර්තා වන්නේ.

රොෂාන් ප්‍රනාන්දුගේ නම සඳහන් කරමින් පසුගිය දිනවල ක්ෂේත්‍රයේ ම පිරිස් විසින් ඔහුට සමාජ මාධ්‍ය ඔස්සේ චෝදනා එල්ල කරන ආකාරයක් දක්නට ලැබුණා.

එම චෝදනාවන්ට රොෂාන් ප්‍රනාන්දු ද සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රතිචාර දක්වා තිබුණා.

Previous articleහිටි හැටියේම ලෝක රූ රැජින තරගාවලිය ගැන ත්‍රිකලා ධරණි කල ආන්දෝලනාත්මක ප්‍රකාශයට සමාජ මාධ්‍යයේ දැඩි විරෝධය
Next article” දියණියකගේ අගය මා හොඳින් දනිමි ” ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගයට ගිය අනුදිට හිටපු ජනපති මහින්ද සුබපැතුම් එක්කල හැටි මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights