දේශිය පුවත් ඒ අහිංසක ඇස් දෙකට තාමත් රසිකයින් ආදරෙයි. වයසට නොයන නිල්මිණිය ගැන ඇසෙන කතාව මෙන්න June 1, 2025 0 40 නිල්මිණි තෙන්නකෝන්.. අපි කවුරුත් ආදරය කරන මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය හරිම සුන්දරයි. ඇයගේ අහිංසක ලස්සන ඇස් දෙක පුදුම තරම් ලස්සනයි නේද? ඒ වගේම ඇය අපේ රටේ හැමෝගෙම ආදරේ දිනා ගත් තාරකාවක්… බලන්නකෝ මේ ලස්සන පිංතූර එකතුව…