Home දේශිය පුවත් අනුදිගේ මේ ජයග්‍රාහි ගමන පිටුපස සිටි ඔහු කවුද ? ඇයගේ මේ ජයග්‍රාහි...

අනුදිගේ මේ ජයග්‍රාහි ගමන පිටුපස සිටි ඔහු කවුද ? ඇයගේ මේ ජයග්‍රාහි ගමන්මගට හයියක් වුනු රටම හොයන ඔහු ගැන සමරේ තැබූ සටහන මෙන්න.

0
88

Salinda ( සාලි )
අනුදිගෙ පිටිපස්සෙන් ඉඳන් ඔයා අනුදිට දීපු හයිය සෑහෙන්න වටින එකක්
මේ තරඟෙ ඉවර වෙනකන් හිටියෙ ලංකාව ඔයා ගැන දන්නෙ නැති දේ ලියන්න.
ඔයා කොච්චර දක්ශයෙක්ද කියන එක.
අනුදි ගැන දේවල් මේ Profile එකෙන් ලිව්වට මම ඔයා ගැන ලිව්වෙ නෑ.
මට පැය 24 ක් දෙන්න !
දෙන්නගෙම ෆෝන් එකේ පිටිපස්සෙ තියන Photo එකට වඩා දෙයක් ලංකාව දැනගන්න ඕනි.
එක දෙයක් කියන්නම්.
අනුදි දැනටමත් දිනලා ඉවරයි !
මෙතනින් එහාට ලංකාවෙ කෙල්ලොන්ට අනුදි ගුණසේකර කියන්නෙ Exemplary Character එකක්
Role Model එකක්
අනුදිට ආව ජනප්‍රියත්වයෙන් තඹ දොයිතුවක වාසියක් ගන්නෙ නැතුව ,
අනුදිගෙ ජයග්‍රහණය වෙනුවෙන් පැය 24 ම කැපවුණ , ඒ කෙල්ලට ශක්තියක් වුණ උඹට ස්තූතියි !
මම ( සමරෙ නෙවෙයි , සශික )

Previous articleසමාජ මාධ්‍යයේ ඔහුට එරෙහි එල්ලවෙන චෝදනා වලට එරෙහිව රටක් ආදරේ කරන මනේජ් සංජයත් ඔහු වෙනුවෙන් හඬ නගයි
Next articleෆ්ලෑෂ්බෑක් රොශාන්ගේ සහයට මිලින්දත් එයි. සමාජ මාධ්‍යයේ ඔහුට එල්ලවෙන චෝදනා වෙනුවෙන් මිලින්දත් හඬ නගයි
error: Content is protected !!
Verified by MonsterInsights