Home දේශිය පුවත් රටක් ආදරේ කරන දිලිනි එයාගේ ආදරණීයයන් එක්ක කොහෙද මේ ගිහින් තියෙන ලස්සන...

රටක් ආදරේ කරන දිලිනි එයාගේ ආදරණීයයන් එක්ක කොහෙද මේ ගිහින් තියෙන ලස්සන තැන ?

0
74

නවසිලන්තයේ තියෙන ලස්සනම තැනක්
” Blue Springs ” කියන්නේ..නිල්ම නිල් පාට පිරිසිදුම වතුර තියෙන තැනක්… මං දැකපු පිරිසිදුම වතුර ටික තමයි මේ…මේ අපි ඒ ගමන අතරතුර ගත්ත ෆොටො ටිකක්..මේ ලස්සන ෆොටෝස් capture කරේ මගේ හස්බන්ඩ්.. මේ තැන බලන්නකෝ..ලස්සන ඔයාටම තේරේවී…

Previous article” මාලනී අක්කා කියන්නේ මගේ පලවෙනි රංගන ගුරුවරිය ” – ඇය ගැන අපි නොඇසූ කතාවක් ගැන රටක් ආදරේ කරන අනෝජා වීරසිංහ රටට හෙලිකරයි.
Next article” මේක මුහුණුපොතේ පලකරන්න එපා ” සංවේදී වූ දයාන් මොකක් ගැනද මේ කියන්නේ ?
error: Content is protected !!
Verified by MonsterInsights