Home දේශිය පුවත් ” මේක මුහුණුපොතේ පලකරන්න එපා ” සංවේදී වූ දයාන් මොකක් ගැනද මේ...

” මේක මුහුණුපොතේ පලකරන්න එපා ” සංවේදී වූ දයාන් මොකක් ගැනද මේ කියන්නේ ?

0
49

මාලිනී අක්කා හරි ලස්සනට ඇන්ද, ලස්සනට ඉන්න කැමති කෙනෙක්. ඇය කාගෙ හෝ ඉල්ලීමකට මෙසේ ඡායාරූපයකට මුහුනට දෙන්න ඇති. හැබැයි කියන්න ඇති “මේක මුහුනු පොතේ පලකරන්න නම් එපා” කියල. මම ඇගේ ලස්සනම ඡායාරූප හොය හොයා මුහුනු පොතේ පල කරද්දී මෙවැනි පින්තූර පලකිරීම ඇයට අවමානයක්. මන්ද යත් ඇය සාමාන්‍ය ගැහැනියක් නොව හෙල සිනමාවේ නිළි රැජිනයි.

එලිසබත් මහ රැජිනත් වියපත් උනා. දුකට පත් උනා.
එත් කවුරුවත් මෙහෙම පින්තූරයක් පලකලාද ද? රැජිනක් සේ නිධන් ගත වූ අපේ නිධානයක් බඳු වූ කෙනෙකුගේ ප්‍රතිරූපයට හානි කිරීම වැරදී නේද. මට නම් මේව දකිද්දි හරි දුකයි. මේව ඉවත් කරනවානම් වඩා හොදයි.

Copied

Previous articleරටක් ආදරේ කරන දිලිනි එයාගේ ආදරණීයයන් එක්ක කොහෙද මේ ගිහින් තියෙන ලස්සන තැන ?
Next articleඇගේ සෞඛ්‍ය අභියෝගය හැරවුම් ලක්ෂයක් බවට පත් කර ගනිමින් ලෝකය දිනූ රූ රැජින ගැන ඇසෙන ඒ කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights