Home දේශිය පුවත් ජායාරූපයක් කල හදියක්… මේ ඔවුන්ගේ අවසන් ඉරණම කියා හීනෙකින්වත් නොහිතන්නට ඇති… ජීවිතය...

ජායාරූපයක් කල හදියක්… මේ ඔවුන්ගේ අවසන් ඉරණම කියා හීනෙකින්වත් නොහිතන්නට ඇති… ජීවිතය වලට සමුදුන් මිතුරියන්ගේ අවසන් මොහොත…

0
46

මුලතිව් – කුමුලමුනෙයි ප්‍රදේශයේ කෝවිලක පිහිටා තිබු පොකුණකට බැස ඡායාරූප ගනිමින් සිටි පාසල් සිසුවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තීබෙනවා.

පොලිසිය සඳහන් කළේ, ඔවුන් දෙදෙනා කෝවිලේ පූජාවකට සහභාගි වී පොකුණ අසළට පැමිණි ඡායාරූපයකට පෙනී සිට ඇති බවයි.

එම අවස්ථාවේදී පය ලිස්සා ගොස් ඔහුන් ඇද වැටී ඇති බව සදහන්.

පසුව ඔවුන් මුලතිව් රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මියගිය සිසුවියන් දෙදෙනා (15) හැවිරිදි වියේ පසුවන බවයි පොලිසිය පවසන්නේ.

Previous article” එයා අපි හැමෝටම දෙමව්පියන් වුනා..” මාලනියගේ වියෝවෙන් පසු එතෙර සිටින ඇයගේ ආදරණීය නැගණිය ලන්ඩනයේ සිට කල පිංකම මෙන්න.
Next articleඅයිශ්චර්‍යා එක්ක තරග කල අපේ සුරූපිණිය, මේ ඇය ගැන ඇසෙන ඔබ නොදත් කතාව
error: Content is protected !!
Verified by MonsterInsights