Home දේශිය පුවත් දැන්නම් දෝණී හරි දඟකාරයි. රටක් ආදරේ කරන ක්‍රිකට් තරුව දනාගේ දෝණිට එදා...

දැන්නම් දෝණී හරි දඟකාරයි. රටක් ආදරේ කරන ක්‍රිකට් තරුව දනාගේ දෝණිට එදා සුවිශේෂී දවසක්…

0
35

දැන් ඉතින් ඒ දෙන්නාගේම දඟකාරකම් නිසා ධනංජයගේ පවුල හැඩ වෙලා..

මේ එයාලාගේ පවුල ලස්සන කරපු චූටි සුරංගනාවිය ගැන තමයි කියන්න යන්නේ…

එයාලාගේ පවුල හැඩ කරපු ඒ පුංචි පැංචිගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා..

ඔන්න ඉතින් ධනංජයගේ චූටි දුවගෙ උපන්දිනය වෙනුවෙන් එයාලගේ පවුලේ අය එකතු වෙලා මෙන්න මේ වගේ ලස්සන සාදයක් කරලා තිබුණා..

චූටි ayaana අම්මයි තාත්තයි අක්කයි එක්ක ඒ දවසේ සතුටින් ඉන්න අපූරුව මෙන්න බලන්නකෝ..

Previous articleඔන්න ලගදීම ලංකාවත් දියුණු රටවල් ගානටම දියුණු වෙන්නයි යන්නේ… ලංගමට එකතු වෙන අලුත් හැඩකාරයා මෙන්න
Next articleඅනියම් ඇසුරු ආරවුලකින් පසු ගැබිනි බිරිඳ නැති කොට, හිස රැගෙන පොලිසියට බාර වූ සැමියෙකු ගැන ඇසෙන ඇඟ කිළිපොලා යන කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights