Home දේශිය පුවත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක්වෙන අලුත්ම දැවැන්තයා අහස හැඩ කලේ මෙහෙමයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක්වෙන අලුත්ම දැවැන්තයා අහස හැඩ කලේ මෙහෙමයි

0
40

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක්වන A330 – 200 එයාර්බස් යානය අද (04) දිවයිනට පැමිණෙනවා.

ඒ අනුව අද උදෑසන එය ජනතාවට දැක බලා ගැනීමට අවස්ථාව පවතින අතර අඩි 1,500ක උසකින් මෙම යානය පියාසර කරන බවයි සඳහන් වෙන්නේ.

කොළඹ වරාය නගරයේ දකුණු කෙළවරේ සිට මොරටුව දක්වා මෙම යානය පියාසර කරන අතර, පසුව කටුනායක ගුවන් තොටුපළ දක්වා පැමිණෙන යානය ගොඩබෑමට පෙර ගුවන් තොටුපළට ඉහළින් තවත් පියාසැරියක් සිදු කරන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Previous articleඇප අරන් එළියට ආපු කෙහෙළියට බාල බෙහෙත් සිද්ධියක් නිසා තවත් ලෙඩක් වැටෙන ලකුණු ?
Next articleක්‍රිකට් ලොව හිතුවක්කාරයා.. කෝලි ඒ සතුට ඇ‍යත් එක්ක බෙදා ගත්තේ මෙන්න මෙහෙමයි..
error: Content is protected !!
Verified by MonsterInsights