හැමෝම ආදරේ කරන ඉන්දීය සුපිරි බොලිවුඩ් නළුවාට අත් වූ සංවේදී ඉරණම, සියල්ලන් හැරයමින් ඔහු සිය දිවි රගමඩලෙන් හදිසියේම නික්ම ගිහින්

හැමෝම ආදරේ කරන ඉන්දීය සුපිරි බොලිවුඩ් නළුවාට අත් වූ සංවේදී ඉරණම, සියල්ලන් හැරයමින් ඔහු සිය දිවි රගමඩලෙන් හදිසියේම නික්ම ගිහින්

ඉන්දියානු ටෙලි නළු විභූ රාඝව් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 37 වන වියේ පසුවුණා.

වසර හතරකට අධික කාලයක් පිළිකා තත්වයක් හේතුවෙන් ඔහු ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා.

Local Gossip