Home දේශිය පුවත් වෙන්න ගිය ලොකු කරදරයක් වලක්වාගත් මෝදරින් ඇසෙන වීරයකුගේ කතාව…

වෙන්න ගිය ලොකු කරදරයක් වලක්වාගත් මෝදරින් ඇසෙන වීරයකුගේ කතාව…

0
50

අපි ජීවත්වන සමාජයේ විවිධාකාරයි.. මේ කියන්න යන්නේ තවත් ඒ වගේ විශේෂ පුද්ගලයෙක් ගැන ඇසෙන කතාවක් ගැනයි..

සිදුවීමට ගිය බිහිසුණු අනතුරක් බේරාගත් පුද්ගලයෙක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා…

ඒ මොරටුව මෝදර ප්‍රදේශයෙන්…

එම ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ පීල්ලක් කැඩී ඇති ආකාරය දුටු මෙම පුද්ගලයා වැලක තිබෙන රෙදි කැබැල්ලක් ගෙන දුම්රිය මාර්ගයේ පානදුර දෙසට ඉදිරියට ගොස් පැමිණෙමින් තිබු දුම්රියට ඒ පිළිබඳව දන්වා තිබෙන බවයි වාර්තා වෙන්නේ..

මෙසේ තැනට සුදුසු නුවණින් මෙම අනතුර වළක්වා ගනු ලැබුවේ එම ප්‍රදේශයේ පදිංචි සමන්ත ප්‍රනාන්දු නම් පුද්ගලයෙක්..

මෙම තත්ත්වය හේතුවෙන් දුම්රිය ඉහළ මාර්ගය පානදුරේ සිට මොරටුව දක්වා වසා දැමූ අතර මේ වන විට දුම්රිය මාර්ගයේ පිළිසකර කරමින් පවතිනවා..

දහවල් කාලය වන විට සම්පූර්ණයෙන්ම දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කරන බව‍යි වැඩ අධීක්ෂණ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති සමඟින් පවසා සිටියේ…

Previous articleකලා ලෝකයේ කවුරුත් ආදරේ කරන ඇය ජීවිතේ සතුට සොයා කොහෙද මේ ගිහින් තියෙන්නේ ?
Next articleඉන්දියාවේ නිලියක් කියලද හිතුවේ.. නැ.. නැ.. මේ එයා…
error: Content is protected !!
Verified by MonsterInsights