Home දේශිය පුවත් ඉන්දියාවේ නිලියක් කියලද හිතුවේ.. නැ.. නැ.. මේ එයා…

ඉන්දියාවේ නිලියක් කියලද හිතුවේ.. නැ.. නැ.. මේ එයා…

0
35

ඇය නව පරපුරේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්..

නිරූපණය තුළින් පවා ඔබට සුපුරුදු වෙන ඇය නමින් සප්නා පාදුක්ක..

සප්නා කියන්නේ ඇත්තටම විලාසිතා මවන කාන්තාවක් නේ.. ඇගේ ඒ සිහින් ලස්සන රුවට සාරිය ගොඩක් ගැලපෙනවා කියලා මේ ඡායාරූප පෙළ දැක්කාම ඔබටත් හිතේවි..

මෙන්න බලන්නකෝ ඉන්දියානු පන්නයට හැඩවෙලා ඉන්න ඇය එදා නම් මොන තරම් ලස්සනද කියලා..

Previous articleවෙන්න ගිය ලොකු කරදරයක් වලක්වාගත් මෝදරින් ඇසෙන වීරයකුගේ කතාව…
Next articleසියලු රසික හදවත් පුදුම කරමින් ලොවක් ආදරේ කල ඔවුන් යලි එක් වෙලාද ?
error: Content is protected !!
Verified by MonsterInsights