Home දේශිය පුවත් රටක් ආදරේ කරන ක්‍රිකට් තරුව එයත් එක්ක ආයෙත් ප්‍රේමණීය වුනේ මේ කොහෙද...

රටක් ආදරේ කරන ක්‍රිකට් තරුව එයත් එක්ක ආයෙත් ප්‍රේමණීය වුනේ මේ කොහෙද ?

0
41

දිමුත් කරුණාරත්න සහ ඉනාමි, කවුරුත් ආදරය කරන ජනප්‍රිය යුවලක්..

පසුගිය දවසක ලස්සන විවාහ උත්සවයක් පැවැත්වූ ඔවුන් දෙදෙනා මේ වෙද්දී ජීවත් වෙන්නේ විදෙස් රටකයි…

ඔස්ට්‍රේලියාවේ ජීවත්වෙන එයාලා ඔන්න එහේ ගිහිල්ලා තවත් අපූරු ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා..

මෙන්න බලන්නකෝ ඒ දෙන්නා මොන තරම් ආදරණීයද කියලා

Previous articleවිදුලිය විසන්ධි කරන්න ආ මණ්ඩලේ නිලධාරියාට අංකල් පෙන්නපු දේ… සිදු වූ අකරතැබ්බය මෙන්න
Next articleකොලෙස්ටරෝල් අඩු කරන , කෙට්ටු වෙන්න ගෙදරදීම සාදාගත හැකි විශ්මිත පානයක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights