Home දේශිය පුවත් සැහැල්ලුවෙන් සතුටින් ජීවිතය ගෙවන දිනක්ෂි කොහෙද මේ ගිහින් තියෙන්නේ ?

සැහැල්ලුවෙන් සතුටින් ජීවිතය ගෙවන දිනක්ෂි කොහෙද මේ ගිහින් තියෙන්නේ ?

0
81

දිනක්ෂි ප්‍රියසාද් අපේ රටේ ඉන්න අති දක්ෂ තාරුකාවක්…

ඇයට කවුරුත් ආදරය කරනවා… රංගන ශිල්පිනියක් විදියට වගේම නිවේදිකාවක් විදියටත් ඇය හරිම ජනප්‍රියයි… ඉතිං මේ සුන්දර තාරුකාව ආරුගම්බේ ගිහින්… ඒ Abay connect 2025 වෙනුවෙන් කියලා තමයි ආරංචි වෙන්නේ…

ඇය හරිම සතුටින් , සැහැල්ලුවෙන් ඉන්න චරිතයක්.. ඒ වගේම විලාසිතා ලෝකයෙ ඇය හරිම ජනප්‍රියයි… ඇය කරන විලාසිතා ලංකාවේ තරුණියන් හරිම කැමත්තෙන් අනුගමනය කරනවා.. ඔන්න බලන්නකෝ මේ විලාසිතාවට එයාගේ ලස්සන …

දවසින් දවස සුන්දර වෙන ඇය මෙන්න මේ විදිහට ලස්සන ඡයාරූප පෙළක් ඇගේ මුහුණුපොතට එක්කරලා තිබුණා..

ලස්සන දින්ෂිගේ හැඩ බලන්නකෝ..

Previous articleදියවැඩියාව, කල් පවතින තුවාල වලට දිව්‍යමය ඔසුවක්… ජපන් බටු ගැන දැනගන්න
Next articleඕනෑම ඩස්පියෙක් සුදු කරලා ලස්සන කරලා ගන්නවා… රටක් කැළඹූ පියුමි හංසමාලි කල සටහන මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights