Home දේශිය පුවත් ඇත්තටම ඔවුන් විවාහ වෙලාද ? රටක් කැළඹූ සූර්‍යා – අනුරාධාගේ මංගල ජායාරූප...

ඇත්තටම ඔවුන් විවාහ වෙලාද ? රටක් කැළඹූ සූර්‍යා – අනුරාධාගේ මංගල ජායාරූප ගැන ඇත්ත හෙලිවෙයි

0
106

ජනප්‍රිය නළු නිළි දෙපළක් වන සූර්යා – අනුරාධා දෙන්නා විවාහ වෙලා කියලා සමාජ මාධ්‍යයේ කතාබහක් ඇති වෙලා තිබුණා.
ඒකට හේතුව, දෙන්නත් එක්ක පෙනීසිටි ඡායාරූප කිහිපයක්.
ඒ කොහොම නමුත් සූර්යා – අනුරාධා දෙන්නට සුබපැතුම් එහෙමත් ලැබිලා.
ඔන්න ඉතින්, මේ කළේ ෆොටෝශූට් එකක් විතරයි කියලත්,,, අනුරාධාට උත්තර බඳින්නත් වෙලා අන්තිමට….

“අපි බැන්දා…..
වගේ photoshoot එකක් කලා.. නොකඩවා ආපු සුබ පැතුම් වලට ස්තූතියි!! ඔයාලා හැමෝටම කියන්නෙ නැතුව මම බදින්නෙ නෑ.. සත්තයි!”

copied

Previous articleඅහඹු ජනප්‍රියත්වයත් සමඟම මිනිසුන් අතරට ඉක්මනින් යන්න හැකියාව ලැබුණා – ඕදත හංසක
Next article“එක බඩවැල කඩන් ආව කියලා, එකට ජීවිතේ ඉන්න බෑ කියල දැන් අපි දන්නවා….” ආදරණීය අතීත මතක ගැන, මධුමාධව අරවින්දගෙන් ලියමනක්…
error: Content is protected !!
Verified by MonsterInsights