Home දේශිය පුවත් මේක නිකන්ම නිකන් ෆොටෝ එකක් නෙමෙයි. මේක සුවිශේෂී ෆොටෝ එකක්… හේතුව මෙන්න

මේක නිකන්ම නිකන් ෆොටෝ එකක් නෙමෙයි. මේක සුවිශේෂී ෆොටෝ එකක්… හේතුව මෙන්න

0
48

මේක ලස්සන පොටෝ එකක් විතරක්ම නෙවෙයි..
මේක සුවිශේෂී පොටෝ එකක්.
මේ නිළියන් 6 දෙනාම හොදම නිළියට හිමි සරසවි සම්මානයෙන් පිඳුම් ලද නිළියන්..ඒ අනුව ගීතා 2වතාවක් , මාලිනී 3ක්, සබීතා 2ක්, සංගීතා 2ක්, දිල්හානි 1,සහ අනුලා මහත්මිය 1ක් ලෙසට හොදම නිලියන් ලෙස සම්මාන හිමි කරගෙන තිබෙනවා..
ඒ වගේම මේ නිළියන් 6දෙනාම ජනප්‍රියම නිළියන් ලෙස සම්මානනීය වූ නිළියන්..❤️❤️

Copied

Previous articleනිලි රැජිනව වැඩිම වාර ගණනක් ජායාරූපගත කල ඔහු ගැන දැන සිටියාද ?
Next articleඑදා රසික දෙසවන් පිනවූ හෙන්‍රි කල්දේරා ගැන ඔබ නොඇසූ කතාවක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights