Home දේශිය පුවත් ආදරණීය සුදු ආච්චි ගැන නිල්මිණි තෙන්නකෝන් කිව්වේ හරි ලස්සන කතාවක්

ආදරණීය සුදු ආච්චි ගැන නිල්මිණි තෙන්නකෝන් කිව්වේ හරි ලස්සන කතාවක්

0
84

අද අයිරාංගනී සේරසිංහ මහත්මියගේ උපන්දිනය සුභම සුභ නිරෝගිමත් උපන්දිනයක්🎂 වේවා

වසර ගානක් “දූ දරුවෝ “ටෙලි නාට්‍යයේ මට එතුමිය සමඟ රඟපාන්න ලැබීම මගේ වාසනාවක් දීප්තිගේ සුදු ආච්චි දීප්තිව මේ රට පුරාම ජනප්‍රියකරවන්න සුදු ආච්චිගෙන් සුදුසීයගෙන් ලැබුණු සහයෝගය මට මහ මෙරක්වටිනවා අයිරාංගනී සේරසිංහ මහත්මියගෙන් ,

මගේ රංගන ජීවිතයට රංගනය පිළිබඳව පමණක් නෙමෙයි ජීවිතය ගැන ගොඩක් දේ මට කියා දුන්නා ,

ගොඩක් පින් ගෙදර ගියාම හැම වෙලේම කියන දෙයක් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න එපා කියනවා

අනේදෙයියනේ එහෙම කරන්නේ කොහොමද දීර්ඝායුෂ ලැබේවා

නිරෝගී සම්පත්තිය ලැබේවා

ආදරෙයි❤️

හැමදාමත් බුදු සරණයි🙏

Previous articleරටක් ආදරේ කරන ඇයට දැන් 98ක්..! මීදෙණිය වලව්වේ ආදරණීය සුදු ආච්චිට සුබ උපන්දිනයක්..!
Next articleආදරණීය ප්‍රින්ස් සමුගෙන වසර අටක්.. මේ ඔහු ගැන දයාන් විතාන තැබූ සංවේදී කතාවක්..
error: Content is protected !!
Verified by MonsterInsights