Home දේශිය පුවත් රටක් ආදරේ කරන ඇයට සුබ පතමින් කලාකරුවන් විශේෂ ඇයිද යන වග ආදරණීය...

රටක් ආදරේ කරන ඇයට සුබ පතමින් කලාකරුවන් විශේෂ ඇයිද යන වග ආදරණීය රූපා පතිරණ තැබූ සටහන මෙන්න

0
54

මිනීමරුවෙක් හැදෙන්න තත්පර ගාණයි යන්නේ. ඒත් ප්‍රතිභාපූර්ණ කලාකරුවෙක් හැදෙන්න දශක ගණනාවක් යනවා. ඒකයි කලාකරුවන් විශේෂයි කියන්නේ. මේ විශේෂ “සුන්දර ආත්මය” ඇසුරු කිරීමට ලැබීමම අපේ වාසනාවක්.
.
දැනට අපට සිටින ජේෂ්ටතම රංගන ශිල්පිනිය අයිරාංගනි සේරසිංහ මහත්මියට සුබ උපන්දිනයක් වේවා! දීර්ඝායුෂ සපිරි සුව ජීවිතයක් ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

රූපා පතිරණ

Previous articleආදරණීය ප්‍රින්ස් සමුගෙන වසර අටක්.. මේ ඔහු ගැන දයාන් විතාන තැබූ සංවේදී කතාවක්..
Next article“මම මේ ලෝකේ දැකපු පුදුමාකාරම දේ තමයි ජීවිතය ” සුදර්ශන බණ්ඩාර එක්ක හදවතින්ම කතාබහක් –
error: Content is protected !!
Verified by MonsterInsights