Home දේශිය පුවත් රටක් බලා සිටි ගැරඬිඇල්ලේ බස් අනතුරට හේතුව හෙළිවෙයි

රටක් බලා සිටි ගැරඬිඇල්ලේ බස් අනතුරට හේතුව හෙළිවෙයි

0
95

ඒ ගැනයි..

පුද්ගලයින් 23 දෙනෙකුට මරු කැඳවමින් කොත්මලේ – ගැරඩිඇල්ල ප්‍රදේශයේදී ලංගම බස්රථයක් ප්‍රපාතයට පෙරළී සිදුවූ අනතුරට හේතුව, රියදුරුගේ අධික තෙහෙට්ටුව, විඩාව සහ නින්දයාම යන කරුණු බවට අනාවරණ වී තිබෙනවා…

එම අනතුර සම්බන්ධයෙන් වන නිර්දේශ ඇතුලත් වාර්තාව, එම කමිටුවේ ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ විසින් අද මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාලට භාරදෙනු ලැබුවා..

ඉන් අනතුරුව පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මේ බව කියා සිටියේ..

Previous articleඅපගෙන් සමුගත් ආදරණීය මාලනිය සිහිකරමින් ඔවුන් එකතු වී සංවිධානය කල බෙල්ලන්විල විහාරස්ථානයේ පැවති පිංකම
Next articleකතාව කොතනින් කෙලවර වුණත්, අනේකාගේ ගෞරවය රැකිම, ආදරණීය මිනිසුන් තුළින් විතරක්ම ඇතිවන ලස්සන හැඟීමක්..” කලකට පස්සේ ඇය කියූ ඒ කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights