Home දේශිය පුවත් ‘ එයාර් ඉන්දියා ‘ ගුවන් අනතුරෙන් ජීවිතෙන් සමුගත් රතික්ගේ දරු පවුල ගැන...

‘ එයාර් ඉන්දියා ‘ ගුවන් අනතුරෙන් ජීවිතෙන් සමුගත් රතික්ගේ දරු පවුල ගැන මුහුණුපොතේ පලවූ සංවේදී සටහන මෙන්න

0
37

සහ ඉවසීමෙන් පසු, එම සිහිනය සැබෑ වීමට නියමිත වුණා. දින දෙකකට පෙර, ඔහුගේ බිරිද වන වෛද්‍ය කෝමි ව්‍යාස්, ඉන්දීය රෝහලක තිබූ වෛද්‍ය රැකියාව අත්හැර දැමූවාය. බෑග් පැක් කරලා, සමුගැනීම කියලා, අනාගතය සිහින වෙනුවෙන් ඇඟලි ගනිමින් සිටියා.

අද උදේ, ප්‍රතික්, කෝමි, සහ ඔවුන්ගේ දරුවන් තුන්දෙනා – හීන සහ අපේක්ෂාවෙන් පිරි—Air India 171 ගුවන් යානය ලන්ඩනය බලා පිටත් වුණා. ගුවන් යානයේ සිට selfie එකක් ගත්තා. යාලුවන්ට එය එවලා. මේක තමයි අපේ අලුත් ජීවිතයක කියලා කිව්වා.

එහෙම වෙන්න තිබුණා. ඒත් ඔවුන් එතැනට කිසිදාම නොගියනම්. ගුවන් යානය කඩා වැටුණා. ඔවුන් කිසිවෙකුත් බේරෙන්නෙ නැහැ.

තප්පරගානක් තුල අවුරුදු ගණනාවක් තිස්සේ එකතු වුන හීන බලාපොරොත්තු විනාශ වුණා. ජීවිතය හිතන්නේවත් නැති තරම්වත් වෙලාවක භයානකව වෙනස් වෙන්න පුලුවන්ද . ඔබ ගොඩනඟන සියල්ල, ඔබ බලාපොරොත්තු වන හැමදෙයක්ම, ඔබ ආදරය කරන හැමදෙනාම එක තප්පරයකදි නැති වෙන්න පුලුවන්.

ඒ නිසා, පුලුවන් තරන් කාලයක් ජීවත්වෙන්න. ආදරය කරන්න. සතුටෙන් ඉන්න.. හෙට මොකක් වේවිද කියලා කවුරුත් දන්නේ නෑ..

Previous articleකඩා වැටුණු යානයේ ගමන්ගත් පුද්ගලයන්ගේ විස්තර මෙන්න
Next articleඒක ඇත්තටම හාස්කමක්ද ? කොහොමද ඔහු ඒක කලේ ? එයාර් ඉන්දියා ගුවන් අනතුරින් දිවි බේරාගත් එකම වාසනාවන්ත මගියා ගැන ඇසෙන මේ කතාව ඇහුවද ?
error: Content is protected !!
Verified by MonsterInsights