Home දේශිය පුවත් ” කාටවත් හිතෙන්න නැතුව ඇති, මේ ‘මනතුංග මුදියන්සේ’ ලංකාවෙන් එහාට කලාව ගෙනියන...

” කාටවත් හිතෙන්න නැතුව ඇති, මේ ‘මනතුංග මුදියන්සේ’ ලංකාවෙන් එහාට කලාව ගෙනියන කෙනෙක් වෙයි කියල” රටක් ආදරේ කරන ඔහු ගැන ආදරණීය පුත්‍ර රත්නය තැබූ සංවේදී සටහන,

0
54

හෙළ කලාව පෝෂණය කළ ස්වතන්ත්‍ර නාට්‍ය රචකයෙකු, වේදිකා නාට්‍ය නිර්මාණකරුවෙකු මෙන්ම ප්‍රවීණ රංගවේදියෙකු වූ අභාවප්‍රාප්ත ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ ජන්ම දින සංවත්සරය අදට (ජුනි 12) යෙදී තිබෙනවා.

ඔහු ජීවත්ව සිටියා නම්, අදට ඔහුගේ වයස අවුරුදු 77කි.
පියාගේ ජන්ම සංවත්සරය සිහිපත් කරමින්, භානුක මනෝරත්න මුහුණුපොතෙහි තබන ලද සටහනකි මේ.
”අද වගේ දවසක දෙහිපෙ ගමේ ඉපදුනු වෙලාවෙ, ඒ කාටවත් හිතෙන්න නැතුව ඇති, මේ ‘මනතුංග මුදියන්සේ’ ලංකාවෙන් එහාට කලාව ගෙනියන කෙනෙක් වෙයි කියල.
තාත්තගෙ තවත් උපන්දිනයක්, තාත්තා නැතුව”

උපුටාගැනීම සහ ඡායාරූප : භානුක මනෝරත්න ෆේස්බුක් පිටුවෙන්.

Previous articleදෙවෙනි ඉනිමෙ රඟපාලා, මගේ අනිත් වැඩවලට කාලය දුන්නම තව ටෙලි නිර්මාණවලට වෙලාව හොයාගන්න අමාරුයි’ – රවීන් කණිෂ්ක.
Next articleවසර දෙකක විරාමයකින් පසු, මේ වසරේදී යළි රසිකයින් අතරට එන ‘BTS’ ගැන ඇසෙන ඔබ හොයපු අලුත්ම කතාව මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights