Home දේශිය පුවත් ලොවක් ආදරේ කරන ඉන්දීය සුපිරි නිළියක් ලංකාවට ඇවිල්ලා.. දන්නවාද ඒ මොකටද කියලා...

ලොවක් ආදරේ කරන ඉන්දීය සුපිරි නිළියක් ලංකාවට ඇවිල්ලා.. දන්නවාද ඒ මොකටද කියලා ?

0
58

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ජාත්‍යන්තර ප්‍රදර්ශනය සදහා ඉදිරිපත් කිරීමට නියමිත “කේජ් බර්ඩ් ” ( Cadge Bird ) නැමැති චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑමට , සුප්‍රකට දකුණු ඉන්දීය සිනමා නිළි වරලක්ෂ්මි සරත් කුමාර් අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියාය.

මෙම චිත්‍රපටය ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රන් රත්නම් විසින් නිර්මාණය කරයි.

ඇය පිළිගැනීම සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ ” සිල්ක් රූට් ” පර්යන්තය වෙත පැමිණ සිටියා.

Previous article” ජනාධිපතිතුමා හිනාවෙලා කිව්වා, “නෑ, කමක් නෑ, මේ ඉන්නෙ මගේ අය” කියලා.. ඒ මොහොත මට හරිම ආඩම්බරයක් දැනුනා.” සමාජ මාධ්‍ය කැළඹූ ගුවන් සේවිකාවකගේ සටහන..
Next articleරටක් සතුටු කල ජනාගේ යාළුවා ප්‍රියාටත් ඔන්න මංගල සීනු… බලන්නකෝ ඒ දෙන්නගේ ලස්සන…
error: Content is protected !!
Verified by MonsterInsights