දේශානිව කරකාර ගන්නට ඉසුරු සූදානම්න්.. එයාලාගේ විවාහයත් අත ළඟද..?

දේශානිව කරකාර ගන්නට ඉසුරු සූදානම්න්.. එයාලාගේ විවාහයත් අත ළඟද..?

කවුරුත් අතර කතාබහ වෙන මේ ජනප්‍රිය චරිත ද්විත්වය දේශානි සමඟින් ඉසුරු..

ඒ දෙන්නාගේ ජීවිතේ මේ තවත් එක් වසන්තයක්…

ගොඩක් දෙනෙක් මේ දවස්වල කතා වෙන්නේ ඒ දෙන්නාගේ විවාහය ගැන කිව්වොත් හරි.. ඒත් ඉතින් ගොඩක් ආදරයෙන් ඉන්න ඒ දෙන්නා තවමත් ඒ අයගේ විවාහය ගැන නම් එහෙම විශේෂ සඳහනක් කරලා නැහැ..

ඉතින් එයාලට ආදරය කරන බොහෝ දෙනෙක් ඒ සුබ ආරංචිය ලැබෙන තුරු බලාගෙන ඉන්නවා..

ඒ කතා අතරේම ඉසුරු එක්ක ආදරයෙන් වෙළුණු දේශානිගේ අපූරුඡයාරූප පෙළක් මෙන්න මේ විදිහට සමාජමාධ්‍ය තුළ දැකගන්න ලැබුණා..

බලන්නකෝ ඒ දෙන්නා මොන තරම් ප්‍රේමණීයද කියලා..

Local Gossip