Home දේශිය පුවත් අභාවප්‍රාප්ත සිය මෑණියන් ඇතුළු කලා තරු සිහිකර, ඇය අමෙරිකාවේදී කළ උතුම් පිංකම.

අභාවප්‍රාප්ත සිය මෑණියන් ඇතුළු කලා තරු සිහිකර, ඇය අමෙරිකාවේදී කළ උතුම් පිංකම.

0
34

සංජීවනි වීරසිංහ කියන්නෙ ජනප්‍රිය නිළියක් වගේ ගායන ශිල්පිනියක් විදිහටත් කාගෙත් ආදරය දිනාගත්ත කෙනෙක්.

මේ වෙනකොට ඇමරිකාවේ ලොස්ඇන්ජලීස්වල පදිංචි වෙලා සිටින ඇය අභාවප්‍රාප්ත මෑණියන් සහ මෑත කාලීනව අපෙන් සමුගත් කලා තරු සිහිකර, උතුම් පිංකමක් සංවිධානය කර තිබුණා.

එහි ඡායාරූප ඇය සිය මුහුණු පොතටද එක්කර තිබෙනවා.

hiru gossip

Previous articleදේශානිව කරකාර ගන්නට ඉසුරු සූදානම්න්.. එයාලාගේ විවාහයත් අත ළඟද..?
Next articleවල් පැළැටියක් කියලා ඔයත් මේවා ගලවලා විසිකරාද ? ඇසේ සුද ඉවත් කරන විශ්මිත පානයක් මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights