ශිරෝෂි රොමේෂිකා කියන්නේ කලා ක්ෂේත්‍රයේ ගොඩක් දෙනෙක් අතර කතාබහ වෙන චරිතයක්..
ඇයට ආදරය කරන බොහෝ දෙනා අතර, ඇගේ නර්ථනයටත් වශී වුණු අය නැතුවාම නෙවෙයි..
හැමෝම ආදරය කරන මේ තාරකාව මේ දවස්වල හිරු මෙගා ස්ටාර් වේදිකාවත් වර්ණවත් කරනවා..
මෙන්න බලන්නකෝ කාලෙකට පස්සේ සුන්දර මනාලියක් වුණු ඇගේ අපූරුව..

