හැමෝම ආදරය කරන ජනප්‍රිය කලාතරුවක් තමයි හේෂානි ලියදපිට කියන්නේ..
ඇගේ විවාහය පසුගිය දවසක ඉතාමත් ඉහළින් පැවැත්වුණා..
ඉතින් ඒ විවාහ උත්සවයේ විවිධ අවස්ථා බොහෝමයක් ඉතාමත් වර්ණවත්ව පැවැත්වුණා..
ඔන්න ඉතින් ඊට ටික දවසකට පස්සේ හේෂානි ඇගේ සැමියා එක්ක තවත් ඒ වගේම ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණා..
නලන්නකෝ කවදාවත් දැකලා නැති විදිහේ ලස්සනක් තමයි එදා නම් ඇයට තියෙන්නේ කියලා මේ රූප පෙළ දැක්කාම ඔබටත් හිතේවි..

