Home දේශිය පුවත් “ඒ දිගු ගමන සමග අත්වැල් බැඳගත් ෂෙරීන්… ආදරෙ යි ඔයාට” – ජීවන්...

“ඒ දිගු ගමන සමග අත්වැල් බැඳගත් ෂෙරීන්… ආදරෙ යි ඔයාට” – ජීවන් එක්කළ ආදරණිය සටහන…

0
181

ජනප්‍රිය චිත්‍රපට නළු ජීවන් කුමාරතුංග කියන්නේ හැමෝම ආදරය කරන චරිතයක්.

ඔහුගේ ආදරණීය බිරිඳ ශෙරින් කුමාරතුංග කියන්නෙත් කලා ක්ෂේත්‍රයේ පිරිස් සමීපව ඇසුරු කරන කෙනෙක්.

ඉතින් අද ඔහුන්ගේ විවාහ දිවියට වසර 39ක්.

ඒ වෙනුවෙන් ඡායාරූප පෙළක් සමග ආදරණිය සටහනක් ඔහු මුහුණු පොතට එක්කර තිබුණා.

Previous articleමට තුන්වැනි අම්මා වෙලා අද මගේ ලොකු දුව….” ඇය වෙනුවෙන් චන්දන ලියූ ආදරණීයසටහන මෙන්න..
Next article“අපි ගොඩ එන්න කටු කද්දී තමා තේරෙන්නේ.. අපිව ගොඩ දාන්න “තාත්තා” කාපු කට්ටේ තරම..!” සාරා සංවේදීව ඔහු ගැන කී ඒ කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights