Home දේශිය පුවත් කාගේත් නෙත් වසඟ කරන සරාගී ඇයට එදා විශේෂ දවසක්ලු.. ඒ දවස මොකද්ද...

කාගේත් නෙත් වසඟ කරන සරාගී ඇයට එදා විශේෂ දවසක්ලු.. ඒ දවස මොකද්ද ?

0
31

ඇයට තියෙන්නේ දුටුවන්ගේ ඇස් වශී කරන ලස්සනක්..

ඇය කවුද කියලා මේ වෙද්දී හැමෝම දන්නවානේ.. හේෂානි ලියැදිපිට..

කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්.. හේෂානිගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා.. මෙදා උපන්දිනය ඇයට ගොඩක් විශේෂයි..

ඒ ඇගේ විවාහයෙන් පස්සේ ඇය සමරන මුල්ම උපන්දිනය නිසා..

බලන්නකෝ ඉතින් ඒ ආදරණිය දවස ලස්සන මතකයේම රැදෙන්නට ඇය කරලා තිබුණු ෆොටෝ ෂූට් එක මෙන්න..

Previous articleමේ මාස හයට රිය අන*තුරු වලින් ජීවිත අහිමි වූ ගණන ඇහුවොත් හිතාගන්න බැරි වේවි..!
Next articleබිත්තියේ ඇති පැල්ලම් ලේසියෙන්ම යවන ක්‍රම ගැන මීට කලින් දැනගෙන හිටියාද ? දන්නැත්තම් ඔන්න දැනගන්න.
error: Content is protected !!
Verified by MonsterInsights