Home දේශිය පුවත් ඒ නම් හෘදයාංගම පැතුමක්.. කවුරුත් ආදරය කරන මැණික් ඔවුන් දෙදෙනා වෙනුවෙන් එක්කළ...

ඒ නම් හෘදයාංගම පැතුමක්.. කවුරුත් ආදරය කරන මැණික් ඔවුන් දෙදෙනා වෙනුවෙන් එක්කළ ඒ සටහන මෙන්න..

0
100

අපි හැමෝගේම ළඟ තනි නොතනියට අවසානයේ රැදෙන්නේ අපේ පවුලේ අය කිව්වොත් ඒ කතාවේ වරදක් නැහැ..

වසන්තගේ නික්මයාමත් එක්ක ඇගේ ළඟ රැඳුණේ මැණික්ගේ පවුලේ හිතවතුන් පමණයි.. ඇයගේ තනි නොතනියට ළඟ හිටි ඒ සහෝදරියන් දෙදෙනාට අද විශේෂ දවසක්.. ඔවුන් දෙදෙනාගේ උපන්දිනය වෙනුවෙන් අද ඇය මෙන්න මේ විදිහේ සටහනක් මුහුණුපොතට එක්කරන්න අමතක කරලා තිබුණේ නැහැ… මේ මැණික් ඔවුන් දෙදෙනා වෙනුවෙන් එක්කළ ඒ වෙනුවෙන් එක්කර තිබූ ආදරණීය සටහනයි..

“සුබ උපන් දිනයක් වේවා මගේ නංගිලා දෙන්නට..
ලැබුවාවු උපන් දිනය,
ඔයාලා දෙන්නට නිදුක් නිරෝගි ලස්සනම ලස්සන උපන් දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
ඒ දෙන්නා නිවුන්නු..
විනාඩියෙන් අක්කා සහ නංගි..
තෙරුවනේ අනන්ත වු ආශිර්වාදයම ලැබේවා
මගේ රත්තතරන් වස්තුන් දෙන්නට..
දිර්ඝායු වේවා..
උතුම් වු අති පුජනිය ස්වර්ණමාලි මහා සැ රජානන් වහන්සේට ඔයා දෙදෙනාගේ ජිවිත පුජා කරමි
පුජා වේවා.. ”

Previous articleලොවක් ආදරේ කරන සුපිරි තරුවත් අපේ පාර්ලිමේන්තුවට ගිහින්..!
Next articleකරවිල වල ඇති මේ විශ්මිත ගුණ ඔබ දන්නවා නම් අකමැති වුනත් කරවිල ආහාරයට ගනීවි..!
error: Content is protected !!
Verified by MonsterInsights