Home දේශිය පුවත් “ඔවුන්ගේ නිවසින් කිසිම හැලහොල්මනක් නෑ.. ” අසල්වැසියන් ඔවුන් ගැන සෙව්වේ අන්න ඒ...

“ඔවුන්ගේ නිවසින් කිසිම හැලහොල්මනක් නෑ.. ” අසල්වැසියන් ඔවුන් ගැන සෙව්වේ අන්න ඒ නිසයි.. ගැබ්බර බිරිඳගේ හුස්ම නවතා සැමියාත් දිවි නසාගෙන..

0
82

ඔවුන් දෙදෙනාගේ විවාහ දිවිය දැන් වසර ගණනක් තිස්සේ ගොඩනැගුණු එකක් වුණා..

ඒත් හැම දෙයක්ම වෙනස් වෙන්න ගත වුණේ බොහොම ටික වෙලාවක් විතරයි..

ඔවුන්ගේ නිවසින් කිසිවෙකුගේ හැලහොල්මනක් නොමැති නිසා කලබලයට පත් අසල්වැසියන් මේ ගැන පොලිසියට දැනුම් දෙන්නට වුණා.. ඉන් පසුවයි අද උදෑසන මෙම සිද්ධි‍ය ගැන කිසිවෙක් නොසිතන යමක් අනාවරණය වන්නේ..

ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ පදිංචි පුද්ගලයෙකු සිය ගැබිනි බිරිඳගේ ගෙල සිරකර ඝාතනය කර තිබෙනවා.. බිරිඳගේ ඝාතනයෙන් පසු ඔහුද සියදිවි නසා ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ..

මෙම ඝාතනයට හේතුව පෞද්ගලික ආරවුලක් බවට පොලිසිය සැක කරනවා..

කෙසේ වෙතත්, නිශ්චිත හේතුව සොයා ගැනීම සඳහා පොලිසිය විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ..

මොවුන් දෙදෙනා විවාහ වී වසර 15ක් බවයි ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් පවසන්නේ.. එමෙන්ම ඇයගේ දරු ප්‍රසූතිය එළඹෙන ජුලි 2 වැනිදා බවටයි ඔවුන් වැඩිදුරටත් පවසා ඇත්තේ..

Previous articleඅනතුරට පත් එයාර් ඉන්දියා යානය ගැන සමාගමෙන් විශේෂ ප්‍රකාශයක්
Next article“උඹ අපිව පරිස්සමට ලංකාව වටේ එක්කගෙන ගියා… ඒක තමයි මට කළ ලොකුම උපකාරය..” ගුවන් අනතුරෙන් දිවි අහිමි වුණු ප්‍රතීක් ගැන ඔහු සංවේදීව කී කතාව මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights