Home දේශිය පුවත් ජීවත්ව සිටියදී රටක්ම ආදරේ කරන නිලි රැජින, මාලනිය කෙරු උතුම් පිංකමක් ගැන...

ජීවත්ව සිටියදී රටක්ම ආදරේ කරන නිලි රැජින, මාලනිය කෙරු උතුම් පිංකමක් ගැන මේ ඇසෙන කතාව මෙන්න

0
214

“ලොකු නැන්දා කැපකරු භාරකරිත්වයෙන් සාසනයට එකතු කරපු පොඩි සාදුලා දෙනම ( අයියා සහ මල්ලී ). ඇය මිය යන අවසාන මාසය වෙනකම්ම පොඩි සාදුලා දෙනමගේ අවශ්‍ය සියලුම දේවල් හොයල සිදුකරා අම්මා කෙනෙක් වගේ. ඔයාට ඒ පිනම ඇති.”

උපුටාගැනීම සහ ඡායාරූපය : Ashan Fonseca ෆේස්බුක් පිටුවෙන්

Previous articleනෙළුම් මලක් වගේ ලස්සන ඇස් ඉවතට ගන්න හිතෙන් නැති මේ දවස්වල රටක්ම ආදරේ කරන මා ටෙලියේ චමත්කාගේ ලස්සන බලන්නකෝ
Next articleරටේම ජනප්‍රිය වූ මැයි මාර ප්‍රසංගය ගැන ඇසෙන අලුත්ම ආරංචිය දැනගන්න කැමතියිද
error: Content is protected !!
Verified by MonsterInsights