Home දේශිය පුවත් ” ඔයා හිටියා නම් හැට හයක්.. නිවනින් සැනසෙන්න සම්පත්..” රටක් ආදරේ කරපු...

” ඔයා හිටියා නම් හැට හයක්.. නිවනින් සැනසෙන්න සම්පත්..” රටක් ආදරේ කරපු අප අතරින් සමුගත් ඔහුගේ මතකය රත්නා ලාලනිය අලුත් කලේ මෙහෙමයි

0
54

ප්‍රවීණ රංගන ශිල්පි සම්පත් තෙන්නකෝන් මහතාගේ ජන්ම සංවත්සරය  (ජුනි 20) දිනයට යෙදී තිබුණා.
ජීවත්ව සිටියා නම්, ඔහුට 66ක්.
වේදිකාව, පුංචි තිරය, රිදී තිරය බැබළවූ මේ අපූරු රංගන ශිල්පියාගේ ප්‍රිය බිරිඳ, ප්‍රවීණ රංගන ශිල්පිනි රත්නා ලාලනිය විසින් සම්පත් තෙන්නකෝන් මහතාගේ මතකය මෙලෙස අවදි කර තිබුණා.
”හිටියනම් ඔයා,
හැට හයක් අදට.
නිවනින් සැනසෙන්න සම්පත්”
මේ සටහනත් එක්කම අපූරු සේයා රූ එකතුවක් ද ඇය මුහුණුපොතට එක්කාසු කර තිබුණා.
ඊට ඇය ඔහු වෙනුවෙන් කරන ලද උතුම් වූ පිං කටයුත්තක සේයා රූ ද ඇතුළත්.

Previous article‘කිසිම දවසක අධ්‍යක්ෂවරු පස්සේ ගිහිල්ලා, කෝල් කරලා චරිත ඉල්ලලා නෑ. මේ හැමදෙයක්ම මගේ යම්දෙයක් දැකලා මට හම්බවුණ චරිත” – ඩිශ්නි රාජපක්ෂ
Next articleලාංකීය සිනමාවේ ප්‍රවීණ තරු දෙපලකට එදා සුවිශේෂී දවසක්..! ඔවුන්ව පිලිගන්න රටම දන්න බොහෝ දෙනෙක් ඇවිත්.. මේ ඒ ගැන ඇසෙන කතාව
error: Content is protected !!
Verified by MonsterInsights