Home දේශිය පුවත් යොහානි බලන්න ආ ජැකලීන්.. කාලෙකට පස්සේ එයාලා ආයෙමත් හමුවෙලා…

යොහානි බලන්න ආ ජැකලීන්.. කාලෙකට පස්සේ එයාලා ආයෙමත් හමුවෙලා…

0
34

හැමෝම ආදරය කරන ඇය ගැන නොදන්න කෙනෙක් නැහැ.

කාලයක් ඇය මැණිකේ මගේ හිතේ හැම මුවකම මුමුණන ගීතයක් බවට පත් කළා.

ඉතින් JACQUELINE FERNANDZ කියන්නෙත් හැමෝම ආදරය කරන තවත් ඒ වගේ චරිතයක්.

කාලෙකට පස්සේ මේ දෙන්නා අතර හමුවීමක් සිදු වෙලා තිබුණා.

එහි ජායාරුප කිහිපයක් යොහානි සිය මුහුණු පොතට එක්කර තිබෙනවා.

Previous articleගෝලීය තෙල් සැපයුම අනතුරේ? හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන පාර්ලිමේන්තුව අනුමැතිය
Next articleතිදෙනෙකුට මරු කැඳ වූ දුන්හිඳ බස් අනතුර ගැන වෙනස්ම කතාවක් එළියට… බස් රථය ධාවනය කර ඇත්තේ වෙනත් පුද්ගලයෙකු බව හෙළිවෙයි…
error: Content is protected !!
Verified by MonsterInsights