Home සයුරෙන් එහා පුවත් ලොවක් හඳුනන සුරූපී ඇයගේ හිටපු සැමියා ජීවිතයෙන් සමුගනී

ලොවක් හඳුනන සුරූපී ඇයගේ හිටපු සැමියා ජීවිතයෙන් සමුගනී

0
112

ඇය ලෝකයේ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්..

ජනතා ආදරය ඇය කොතෙකුත් දිනාගත්තත්, ඇගේ විවාහ ජීවිතය නම් ඒ තරම් සාර්ථක එකක් වුණේ නැහැ… කාලයකදී ඇගේ විවාහය දෙදරා යනවා.. බොහෝ දෙනා පවසන්නේ ඒ ඔහුගේ ක්‍රියාවන් නිසා දෙදරා ගිය බවයි..

කොහොම වුණත්, නිළි කරිෂ්මා කපූර්ගේ හිටපු සැමියා වන සන්ජේ කපූර්, එක්සත් රාජධානියේ පෝලෝ තරඟයක් අතරතුර මෙලෙස හදිස්සියේම ජීවිතයෙන් සමුගෙන තිබුනා..

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු මෙලෙස ජීවිතයෙන් සමුගත් බවයි.

Previous articleඅනතුරට පත් ඉන්දීය ගුවන් යානයේ කළු පෙට්ටියක් ගැන විශේෂ අනාවරණයක්..
Next articleඒ වාසනාවන්ත මිනිසා රමේෂ් බලන්න ගිය අගමැති ගැන ඇසෙන කතාව
error: Content is protected !!
Verified by MonsterInsights